සණස සාමාජික අත්පන්දු තරගය
සීමා සහිත නිකවැරටිය සණස සමිති සංගමය නිකවැරටිය/ කොබෙයිගනේ / රස්නායකපුර / කොටවෙහෙර / මහව සහ අඹන්පොල ප්රාදේශීය ලේකම් කොට්ඨාශ නියෝජනය කරමින් කාන්තා සහ පිරිමි කණ්ඩායම් 45කගේ සහභාගිත්වයෙන් කොබෙයිගනේ ප්රාදේශීය සභා…

අප සණස සංගමයේ සාමාජික සණස සමිති සාමාජික සුහදතාවය වෙනුවෙන් සංවිධානය කරන අත්පන්දු තරගය සදහා සාමාජික කාන්තා සහ පිරිමි අයගෙන් කණ්ඩායම් සදහා අයදුම් කිරීමේ අවස්ථාව සලසා ඇත. ඔබගේ කණ්ඩායමත් පහත ලින්ක්…
සමිතියේ ළමා ගිණුමක් ආරම්භ කර ළමා සමාජයේ සාමාජිකත්වය ලබගත් සාමාජිකයන් ගෙන් පවත්වන ක්රිකට් තරගය කණ්ඩායම් ගණන 32 බල ප්රදේශය - නිකවැරටිය / කොබෙයිගනේ / කොටවෙහෙර / රස්නායකපුර / අඹන්පොල /…
සී/ස නිකවැරටිය සණස සමිති සංගමයේ සාමාජික සමිති 2025 වසර සදහා සකස්කල ඇස්තමේන්තු සමග ජනවාරි මාසයේ ඉටුකිරීම් ප්රගතිය ඇගයීම සී/ස විතිකුලිය සණස සමිතියේදී සහ කටුවන්නාව සණස සමිතියේදී සී/ස නිකවැරටිය සණස සමිති…
සී/ස නිකවැරටිය සණස සමිති සංගමය මගින් 2024 වර්ෂයේ සණස සමිති සාමාජිකත්වයේ ප්රබෝධනය වෙනුවෙන් කාන්තා සහ පිරිමි අත්පන්දු තරගාවලියක් 2024 මැයි 18 සහ අගෝස්තු 24 යන දෙදින සාර්ථකව පවත්වන ලදි. ඒ…
නිකවැරටිය සණස සංගමයේ සාමාජික සමිති කාර්යමණ්ඩලහා සභාපතිතුමන්ලාගේ සුහද හමුව 2024.05.11 දින පැවැත්වේ