සණස අත්පන්දු තරගය 2025

අප සණස සංගමයේ සාමාජික සණස සමිති සාමාජික සුහදතාවය වෙනුවෙන් සංවිධානය කරන අත්පන්දු තරගය සදහා සාමාජික කාන්තා සහ පිරිමි අයගෙන් කණ්ඩායම් සදහා අයදුම් කිරීමේ අවස්ථාව සලසා ඇත. ඔබගේ කණ්ඩායමත් පහත ලින්ක් ඒකෙන් ලබාදෙන්න

https://docs.google.com/forms/d/e/1FAIpQLSeOoKjSgCZDYU8PSl9d13mxLDWqTB2UZNVmdFbtpzjmXS-TWw/viewform?usp=sf_link

Leave a Reply