නිකවැරටිය සණස සමිති සංගමය


Slide 1
Slide 1
නිකවැරටිය සණස සමිති සංගමය
1906 දී දුම්බර මිටියාවතේ තෙල්දෙනිය මැණික් හින්න ගමෙන් උපත ලද එක්සත් සහකාර ණය දෙන සමූපකාර සමිති ව්‍යාපාරයට නව අරැතක් ලබා දෙමින් නිකවැරටිය මැතිවරණ කොට්ඨාශය තුල 1999 වසරේ දී සීමා සහිත නිකවැරටිය සණස සමිති සංගමය ආරම්භ කෙරිණි.
අප නිකවැරටිය සකසුරැවම් හා ණය ගණුදෙනු පිළිබද සමූපකාර සමිති සංගමය , සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2000.12.20 දින වප/කු/ 339 යටතේ ලියාපදිංචිය ලබාගනිමින් නීත්‍යනුකූලත්වයට පත් ක්‍රියාකාරී සංගමයකි.