සණස ළමා ක්‍රිකට් තරගය

සමිතියේ ළමා ගිණුමක් ආරම්භ කර  ළමා සමාජයේ සාමාජිකත්වය ලබගත් සාමාජිකයන් ගෙන් පවත්වන ක්‍රිකට් තරගය

කණ්ඩායම් ගණන 32

බල ප්‍රදේශය – නිකවැරටිය / කොබෙයිගනේ / කොටවෙහෙර / රස්නායකපුර / අඹන්පොල / මහව ප්‍රාදේශීය

                      ලේකම් කොට්ඨාශ තුල සංගමයේ සාමාජික සණස සමිති ළමා සමාජ

පවත්වන ලද දිනය 2025.08.16

ස්ථානය නික/ මහසෙන් ජාතික පාසල සහ නිකවැරටිය පොලිස් අභ්‍යාස විද්‍යාලය

විනිශ්චය මහසෙන් ජාතික පාසලේ රංජිත් සර් ඇතුළු ක්‍රීඩා ගුරු භවතුන් 16 දෙනෙක්

ශූරතාවය සී/ස ඇලවක සණස සමිතිය – දිලෙනතරු ළමා සමාජ කණ්ඩායම
අනු ශූරතාවයසී/ස අළුත්ගම සණස සමිතිය – රෝස කැකුළු ළමා සමාජ කණ්ඩායම
තෙවන ස්ථානයසී/ස තලාකොලහේණ සණස සමිතිය – සණස ළමා සමාජ කණ්ඩායම
සිව්වන ස්ඛානයසී/ස කැබැල්ලෑව සණස සමිතිය – දිලෙනතරු ළමා සමාජ කණ්ඩායම
දක්ෂතම ක්‍රීඩකයාසී/ස ඇලවක සණස සමිතිය- දිලෙනතරු ළමා සමාජ කණ්ඩායමේ
කේ.එමි.රිෂොන් කාලින්ද කරුණාරත්න

Leave a Reply