සමිතියේ ළමා ගිණුමක් ආරම්භ කර ළමා සමාජයේ සාමාජිකත්වය ලබගත් සාමාජිකයන් ගෙන් පවත්වන ක්‍රිකට් තරගය
කණ්ඩායම් ගණන 32
බල ප්‍රදේශය – නිකවැරටිය / කොබෙයිගනේ / කොටවෙහෙර / රස්නායකපුර / අඹන්පොල / මහව ප්‍රාදේශීය
ලේකම් කොට්ඨාශ තුල සංගමයේ සාමාජික සණස සමිති ළමා සමාජ
පවත්වන ලද දිනය 2025.08.16
ස්ථානය නික/ මහසෙන් ජාතික පාසල සහ නිකවැරටිය පොලිස් අභ්‍යාස විද්‍යාලය
විනිශ්චය මහසෙන් ජාතික පාසලේ රංජිත් සර් ඇතුළු ක්‍රීඩා ගුරු භවතුන් 16 දෙනෙක්
| ශූරතාවය | සී/ස ඇලවක සණස සමිතිය – දිලෙනතරු ළමා සමාජ කණ්ඩායම |
| අනු ශූරතාවය | සී/ස අළුත්ගම සණස සමිතිය – රෝස කැකුළු ළමා සමාජ කණ්ඩායම |
| තෙවන ස්ථානය | සී/ස තලාකොලහේණ සණස සමිතිය – සණස ළමා සමාජ කණ්ඩායම |
| සිව්වන ස්ඛානය | සී/ස කැබැල්ලෑව සණස සමිතිය – දිලෙනතරු ළමා සමාජ කණ්ඩායම |
| දක්ෂතම ක්‍රීඩකයා | සී/ස ඇලවක සණස සමිතිය- දිලෙනතරු ළමා සමාජ කණ්ඩායමේ |
| කේ.එමි.රිෂොන් කාලින්ද කරුණාරත්න |