සණස 2025 ප්‍රගතිසමාලෝචන රැස්වීම සහ සභාපති සම්මේලනය

සී/ස නිකවැරටිය සණස සමිති සංගමයේ සාමාජික සමිති 2025 වසර සදහා සකස්කල ඇස්තමේන්තු සමග ජනවාරි මාසයේ ඉටුකිරීම් ප්‍රගතිය ඇගයීම සී/ස විතිකුලිය සණස සමිතියේදී සහ කටුවන්නාව සණස සමිතියේදී සී/ස නිකවැරටිය සණස සමිති සංගමයේ ගරු සභාපති ලයනල් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. ඒ සදහා සමූපකාර සංවර්ධන සහකාර කොමසාරිස් තුමිය ඇතුළු නිළධාරීන්ගේ සහභාගිත්වය සමග ඇගයීම් සිදු කරන ලදි.

Leave a Reply