සී/ස නිකවැරටිය සණස සමිති සංගමය මගින් 2024 වර්ෂයේ සණස සමිති සාමාජිකත්වයේ ප්‍රබෝධනය වෙනුවෙන් කාන්තා සහ පිරිමි අත්පන්දු තරගාවලියක් 2024 මැයි 18 සහ අගෝස්තු 24 යන දෙදින සාර්ථකව පවත්වන ලදි. ඒ සදහා සණස සමිති 21කින් පිරිමි කණ්ඩායම් 21ක් සහ කාන්තා කණ්ඩායම් 20ක සහභාගිත්වයෙන් පවත්වමින් පිරිමි සහ කාන්තා ශූරතාවය අනු ශූරතාවය තෙවන ස්ථානය සහ හතරවන ස්ථානය සහ දක්ෂතම ක්‍රීඩකයා තෝරා ත්‍යාග සහ සහතික පත් ලබාදෙමින් දිරිමත් කරනලදි.
c




