සණස 2025 ප්‍රගතිසමාලෝචන රැස්වීම සහ සභාපති සම්මේලනය
සී/ස නිකවැරටිය සණස සමිති සංගමයේ සාමාජික සමිති 2025 වසර සදහා සකස්කල ඇස්තමේන්තු සමග ජනවාරි මාසයේ ඉටුකිරීම් ප්‍රගතිය ඇගයීම සී/ස විතිකුලිය සණස සමිතියේදී සහ කටුවන්නාව සණස සමිතියේදී සී/ස නිකවැරටිය සණස සමිති…
සණස සාමාජික අත්පන්දු තරගය 2024
සී/ස නිකවැරටිය සණස සමිති සංගමය මගින් 2024 වර්ෂයේ සණස සමිති සාමාජිකත්වයේ ප්‍රබෝධනය වෙනුවෙන් කාන්තා සහ පිරිමි අත්පන්දු තරගාවලියක් 2024 මැයි 18 සහ අගෝස්තු 24 යන දෙදින සාර්ථකව පවත්වන ලදි. ඒ…
සණස සුහද හමුව
නිකවැරටිය සණස සංගමයේ සාමාජික සමිති කාර්යමණ්ඩලහා සභාපතිතුමන්ලාගේ සුහද හමුව 2024.05.11 දින පැවැත්වේ